කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල ප්‍රදේශයෙන් පර්චස් 16ක තැනිතලා ඉඩම විකිණීමට
ඉඩම වටා කොන්ක්‍රීට් කණු යොදා මායිම වෙන්කර ඇත
නළ ජලය, තෙකලා විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි
පිරිසිදු සින්නක්කර ඔප්පු
හොඳින් වැඩුණු විශාල තේක්ක ගසක් සහිතයි
අඩි 12ක පාර ඉඩමට ඇත
අනුරාධපුර - කඩහපොල ප්‍රධාන පාරට මී. 500ක දුර
නාරම්මල නගරයට කි.මී. 3යි
කුරුණෑගල නගරයට කි.මී. 13ක දුර
රජයේ පාසලට මී. 500යි
රජයේ රෝහල, රජයේ හා පෞද්ගලික බැංකු, පොලිස් ස්ථානය හා සුපිරි වෙළඳසැල් කි.මී. 3ක දුරින්
ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි
වැඩිම ඉල්ලුමට දෙමි
පර්චසයක මිල රු. 170,000
අමතන්න : +94703000933
ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. ස්තුතියි !
Land for sale in Kurunegala Narammala in Kurunegala district in Sri Lanka
SKU: VR149/162303291635
₨170,000.00Price