කුරුණෑගල දිස්ත්‍රික්කයේ මීගොල්ල හන්දියෙන් පර්චස් 300ක ඉඩමෙන් පර්චස් 200ක ඉඩමක් විකිණීමට
නැතිනම් සියලු පහසුකම් සහිත නිවාස 2 සමග විකිණේ
පිරිසිදු සින්නක්කර ඔප්පු
තේක්ක ගස් 20, මහෝගනී ගස් 15 සහ පොල් වැනි ගස් වර්ග විශාල ප්‍රමාණයක් ඇත
අඩි 20ක පාර ඉඩමටම
සියලු පහසුකම් සහිත කුරුණෑගල නගරයට කිලෝ මීටර් 5ක දුර
මීගොල්ල හන්දියට මීටර් 300
ඉතා ඉක්මනින් විකිණීමට අවශ්‍යයි
වැඩිම ඉල්ලුමට දෙමි
මුළු ඉඩම(පර්චස් 300) පර්චස් එකක් : රු250000.00
පර්චස් 200ක හිස් ඉඩම පර්චස් එකක් : රු175000.00
පැමිණීමෙන් පසු මිල ගණන් සාකච්චා කළ හැක
අමතන්න : +94703000933
ඔබ අමතන විට ඉහත "SKU" ලෙස සටහන්ව ඇති අංකය ලබා දීමට කාරුණික වන්න
(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. ඉරිදා නැත)
ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න
V R ALL IN ONE CLICK (PVT) LTD
Reg : PV00215092
top of page
SKU: VR2212161217
₨175,000.00Price
bottom of page