top of page

කුරුණෑගල දිස්ත්‍රික්කයේ දම්බොක්ක හන්දියෙන් පර්චස් 16ක ඉඩම විකිණීමට 

 

ඉඩම වටා මායිම් කණු යොදා වෙන්කර ඇත 

 

පදිංචියට ඉතාමත් සුදුසු වටපිටාවක් සහිතයි 

 

පරිභෝජනයට ගත හැකි පිරිසිඳු ජලය සහිත පොදු ළිඳක් ද, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 

 

හොඳින් ඵල දරන පොල් ගස් 3ක් හා කෙසෙල් ගස් කිහිපයක් ඇත 

 

කටුවපිටිය - රඹුක්කන ප්‍රධාන පාරට මී. 300යි 

 

පොතුහැර නගරයට කි.මී. 2ක දුර 

 

දම්බොක්ක හන්දියට මී. 600යි 

 

කුරුණෑගල නගරයට කි.මී. 6ක දුර 

 

රජයේ පාසල කි.මී. 2ක දුරින් 

 

දම්බොක්ක අධිවේගී පිවිසුමට වි. 2යි

 

සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් කි.මී. 2ක දුරින් 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

පර්චසයක මිල : රු550,000.00

 

අමතන්න : +94703000933

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

Land for sale in Kurunegala Dambokka Junction in Kurunegala district Sri Lanka

SKU: VR155/32305131150
₨550,000.00Price
    bottom of page