කොළඹ දිස්ත්‍රිකයේ කොටිකාවත්ත ප්‍රදේශයෙන් පර්චස් 6.5ක ඉඩම විකිණීමට
අඩි 10ක කොන්ක්‍රීට් කළ පාර ඉඩමට ම ඇත
පැහැදිලි හතරැස් ඉඩමකි
නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියළුම පහසුකම් සහිතයි
සින්නක්කර පිරිසිදු ඔප්පු
පොල්, අඹ සහ කොට්ටම්බ වැනි ගස් වර්ග කිහිපයක් ද ඇත
කොටිකාවත්ත හන්දියට දුර කි.මී 1යි
IDH පාරට දුර මීටර් 300යි
පාසැල් සහ රෝහල් පහසුකම් අතේ දුරින් ඇත
ඉක්මණින් විකිණීමට අවශ්‍යයි
වැඩිම ඉල්ලුමට දෙමි
පර්චසයක මිල : රු 5,50,000.00
අමතන්න : +94703000933 / +94117660530ඔබ අමතන විට "SKU" ලෙස සටහන්ව ඇති අංකය නිවැරදිව ලබා දීමට කාරුණික වන්න(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. බ්‍රහස්පතින්දා සහ ඉරිදා නැත)
ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න
V R ALL IN ONE CLICK (PVT) LTD
Reg : PV00215092
top of page
SKU: VR202010061427
₨550,000.00Price
bottom of page