top of page

කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රදේශයෙන් අක්කර 2ක ඉඩම සමග නිවස විකිණීමට 

 

නිදන කාමර 4ක්, මුළුතැන්ගෙය, විසිත්ත කාමරය හා කෑම කාමරය සහිත අංග සම්පූර්ණ නිවසකි 

 

නිවස අසලින් ගංගාවක් ද ඇති අතර හෝටල් ව්‍යාපාරයකට වඩාත් සුදුසුයි 

 

නිදහස් නිස්කලංක පරිසරයක පිහිටා ඇත 

 

අඩි 8ක පාර ඉඩමට ම 

 

පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත දිය උල්පත් ද, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 

 

පිරිසිදු සින්නක්කර ඔප්පු 

 

හොඳින් ඵල දරන කොස්, දෙල්, අඹ, පොල්, පුවක් වැනි ශාක රාශියක් සහිතයි 

 

අක්කරයක පමණ බිම් කොටසක දැනටත් ආදායම් ලබන තේ වගාවක් ද ඇත 

 

යටියන්තොට -  පැලැන්පිටිය ප්‍රධාන පාරට මී. 200ක දුර 

 

යටියන්තොට නගරයට අාසන්නයි 

 

සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල් හා බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් අතේ දුරින් 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

මිල : රු6,500,000.00

 

අමතන්න : +94703000933

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

Land for sale in Kegalle Yatiyantota in Kegalle district Sri Lanka

SKU: VR155/82304261628
₨6,500,000.00Price
    bottom of page