ගම්පහ දිස්ත්‍රික්කයේ කටුනායක පීල්ලවත්ත ප්‍රදේශයෙන් පර්චස් 27.4ක ඉඩම විකිණීමට
වර්ග අඩි 1800ක නිදන කාමර 4, නාන කාමර 2, සාලය සහ කුස්සිය සහිත සම්පූර්ණ සිවිලිම සහ ටයිල් කර ඇති නිවසද සහිතයි
නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි
බිම්සවිය ඔප්පු
පොල් ගස් 3ක් සහ අඹ ගස් 2ක් ද ඇත
අඩි 40ක කාපට් පාර
කටුනායක ගුවන්තොටුපොළට දුර කි.මී 4යි
කටුනායක අධිවේගී මාර්ග පිවිසුමට දුර කි.මී 5යි
මීගමුව නගරයට දුර කි.මී 12යි
මිනුවන්ගොඩ පාරට දුර මීටර් 100යි
සියලුම පහසුකම් සහිත ප්‍රධාන නගර සියල්ලක්ම අතේ දුරට
ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයයි
වැඩිම ඉල්ලුමට දෙමි
පර්චසයක මිල : රු 1,200,000.00
අමතන්න : +94716336113 / +94112255170
Land For Sale In Katunayake peellawatta Gampaha District / VR202205201610
SKU: VR202205201610
₨1,200,000.00Price