Land for sale in Kantale Wan-Ela Trincomalee district | V R All in One Click
top of page

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තලේ නගරයේ වාන්ඇල ප්‍රදේශයෙන්  පර්චස් 200ක ඉඩම විකිණීමට 


වෙල්යායකට මායිම්ව පිහිටි ඉඩමකි 


අඩි 12ක පාර ඉඩමට ම අැත


නල ජලය, විදුලිය හා දුරකතන අැතුළු සියලුම පහසුකම් ලබාගත හැක 


හොඳින් ඵල දරන පොල් ගස් 40ක් හා කොස් ගස් 15ක් පමණ ඇත 


කන්තලේ - වාන්ඇල ප්‍රධාන පාරට මී. 250යි 


කන්තලේ නගරයට හැතැප්ම 15ක දුර 


පාසල, පන්සල හා තැපැල් කන්තෝරුව මී. 500ක දුරින් 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් සඳහා ආසන්නයි 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු3,000,000.00 (ලක්ෂ 30යි)

Land for sale in Kantale Wan-Ela Trincomalee district

SKU: VR181/92307171558
₨3,000,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page