top of page

මහනුවර දිස්ත්‍රික්කයේ වට්ටාරන්තැන්න ප්‍රදේශයේ අක්කර 1 ක ඉඩම විකිණීමට

 

නල ජලය, විදුලිය, දුරකතන ඇතුළු සියලු පහසුකම් සහිතයි

 

පිරිසිදු සින්නක්කර ඔප්පු

 

ගම්මිරිස්, කොස්, සපු වැනි ගස් ඉඩම තුළ ඇත

 

මහනුවර - කටුගස්තොට ප්‍රධාන බස් මාර්ගයට කිලෝමීටර් 2යි

 

මහනුවරට නගරයට දුර කිලෝමීටර් 4යි

කටුගස්තොට නගරයට දුර කිලෝමීටර් 2යි

 

මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය, ධර්මරාජ විද්‍යාලය, සිල්වෙස්ටර් විද්‍යාලය සහ තවත් ප්‍රසිද්ධ පාසල් කිලෝ මීටර 4ක් ඇතුළත ඇත

 

රජයේ සියලු ආයතන ආසන්නයි

 

සියලු පහසුකම් සහිතයි

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි.

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

මිල : රු.45,000,000.00

 

මිල ගණන් සාකච්චා කර ගත හැක

 

අමතන්න : +94703000933


ඔබ අමතන විට ඉහත "SKU" ලෙස සටහන්ව ඇති අංකය ලබා දීමට කාරුණික වන්න
(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි)

V  R  ALL  IN  ONE  CLICK (PVT) LTD
Reg:PV00215092

Land for sale in Kandy Wattarantenna Kandy District / VR202207221030

SKU: VR202207221030
₨45,000,000.00Price
    bottom of page