මහනුවර දිස්ත්‍රිකයේ කටුගස්තොට උඩුවාවල නගරයෙන් පර්චස් 250ක ඉඩම විකිණීමට
ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි
පිරිසිදු සින්නක්කර ඔප්පු
වැඩුණු පොල් ගස් 60ක් ද මිශ්‍ර වගාව සහිතයි
කටුගස්තොට - මැදවල බස් මාර්ගයට මීටර් 250යි
කටුගස්තොට නගරයට දුර කි.මී 3යි
පාසල අතේ දුරින් ඇත
ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි
වැඩිම ඉල්ලුමට දෙමි
පර්චසයක මිල : රු2,00,000.00
අමතන්න : +94714418685 / +94812490100
Land for sale in Kandy Katugastota Kandy District / VR202104071525
SKU: VR202104071525
₨200,000.00Price