top of page

මහනුවර හසලක ප්‍රදේශයෙන් අක්කර 1.5ක ඉඩම විකිණීමට 

 

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 

 

පිරිසිදු සින්නක්කර ඔප්පු 

 

තේක්ක, බුරුත, කැට කෑලිය, අඹ, කෝන් සහ පුලුන් වැනි විශාල ගස් ප්‍රමාණයක් සහ ගම්මිරිස් වගාවක් ද සහිතයි

 

බස් පාරට දුර මීටර් 600යි

 

හසලක නගරයට දුර කි.මී 12යි 

 

ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි 

 

මිල : රු25,00,000.00

 

අමතන්න : +94710489155

Land for sale in Kandy Hasalaka Kandy district / VR202103081334

SKU: VR202103081334
₨2,500,000.00Price
    bottom of page