මහනුවර දිස්ත්‍රික්කයේ අඹතැන්න ප්‍රදේශයෙන් පර්චස් 400ක ඉඩම විකිණීමට
කාපට් පාරකට මුහුණලා පිහිටි ඉඩමකි
නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි
පිරිසිදු සින්නක්කර ඔප්පු
මහනුවර - අංකුඹුර බස් මාර්ගයට දුර මීටර් 400යි
අකුරණ නගරයට දුර කි.මී 2යි
කටුගස්තොට නගරයට දුර කි.මී 4යි
මහනුවර නගරයට දුර කි.මී 10යි
අඹතැන්න නගරයට දුර කි.මී 2යි
වගා කටයුතු සඳහා මෙන්ම හෝටල් ක්ෂේත්‍රය සඳහා ද වඩාත් යෝග්‍යය ස්ථානයකි
හුන්නස්ගිරිය කඳු වළල්ල ඉඩමට දැකගත හැක
පෞරාණික වටිනාකමක් ද සහිත භූමියකි
ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යව ඇත
වැඩිම ඉල්ලුමට දෙමි
පර්චසයක මිල : රු200,000.00
අමතන්න : +94775219685
Land For Sale In Kandy Ambathenna Kendy District / VR202206051059
SKU: VR202206051059
₨200,000.00Price