top of page

කළුතර දිස්ත්‍රික්කයේ වරකාගොඩ නාල්ල මිල්ලවිල පර්චස් 57ක ඉඩම සමග නිවස විකිණීමට 

 

නිදන කාමර 2, නාන කාමරය, සාලය, කෑම කාමරය සහ මුළුතැන්ගෙය සහිතයි 

 

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියළුම පහසුකම් සහිතයි 

 

පිරිසිදු නොසිදෙන ජලය සහිත ළිදක්ද ඇත 

 

නිදහස් නිස්කලංක පරිසරයක පිහිටා ඇත 

 

පිරිසිදු සින්නක්කර ඔප්පු 

 

පොල්, දෙල්, පුවක් වැනි ගස් කිහිපයක් ද ඇත 

 

බුලත්සිංහල - තොටුපළ බස් මාර්ගයට විනාඩි 10යි 

 

වරකාගොඩ නගරයට පැය බාගයයි 

 

පාසල් පහසුකම්ද සහිතයි 

 

ඉතාමත්  ඉක්මණින් විකිණීමට අවශයයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි 

 

මිල : රුපියල් ලක්ෂ  8,000,000.00

 

අමතන්න : 0703000933

 

 

V R ALL IN ONE CLICK (PVT) LTD
Reg : PV00215092

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land for sale in Kalutara Warakagoda, Kalutara district, Sri Lanka

Land for sale in Kalutara Warakagoda Kalutara district 244-5

SKU: VR244/5
₨8,000,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page