කළුතර දිස්ත්‍රික්කයේ වාද්දුව ප්‍රදේශයෙන් පර්චස් 22.8ක ඉඩම සමග නිවස විකිණීමට
නිදන කාමර 5ක අඩක් නිමකළ නිවසකි
නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි
පිරිසිදු සින්නක්කර ඔප්පු
තුන් පැත්තකින් තාප්පය දමා ඇත
අඩි 12ක පාර ඉඩමටම ඇත
ගාලු පාරට දුර මීටර් 400යි
සියලුම පහසුකම් සහිත වාද්දුව නගරයට දුර කි.මී 1යි
ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයයි
වැඩිම ඉල්ලුමට දෙමි
පර්චසයක මිල : රු450,000.00
අමතන්න : +94703000933
ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !
Land for sale in Kalutara Wadduwa in Kalutara district
SKU: VR145/162303020305
₨450,000.00Price