top of page

කළුතර දිස්ත්‍රික්කයේ පානදුර වලාන ප්‍රදේශයෙන් පර්චස් 12.5ක ඉඩම සමග නිවස විකිණීමට  

 

නිදන කාමර 8ක්, නානකාමර 2ක්, මුළුතැන්ගෙවල් 2ක් හා ගරාජයක් සහිත අඩක් නිමකළ දෙමහල් නිවසකි 

 

බිත්ති සියල්ලම 9x5 ගඩොලින් නිමවා ඇත 

 

පහළ මහලේ සම්පූර්ණයෙන්ම වැඩ නිමවා ඇති අතර ඉහළ මහලේ නාන කාමරය හා මුළුතැන්ගෙය හැර අනෙකුත් සියලුම කොටස්වල වැඩ නිමවා ඇත

 

නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 

 

පිරිසිදු සින්නක්කර ඔප්පු 


වැඩ අවසන් කර ඇති කොටස උසස් තත්වයේ අමුද්‍රව්‍ය යොදාගෙන නිමවා ඇත 

 

හොඳින් ඵල දරන අඔ ගස් 3ක් හා වෙරළු ගසක් ද  සහිතයි 

 

කොළඹ - ගාල්ල ප්‍රධාන පාරට මී. 150ක දුර 

 

පානදුර නගරය මී. 200ක දුරින් 

 

පාසල හා පොලිස් ස්ථානය පයින් යන දුරින් ඇත 

 

රෝහලට මී. 200ක දුර 

 

ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි 

 

මිල රුපියල් කෝටි 6.25 යි

 

අමතන්න : +94703000933

 

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. ස්තුතියි !

Land for sale in Kalutara Panadura Walana in Kalutara district in Sri Lanka

SKU: VR149/42303270116
₨62,500,000.00Price
    bottom of page