top of page

කලුතර දිස්ත්‍රික්කයේ මොරන්තුඩුව ප්‍රදේශයෙන් පර්චස් 113ක ඉඩම විකිණීමට

 

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි

 

පිරිසිදු සින්නක්කර ඔප්පු

 

අඹ, කොස් සහ පොල් ගස් කිහිපයක් ඇත

 

ප්‍රධාන පාරට අඩි 85ක පමණ මුහුණතක් සහිතයි

 

පිටුපසින් විහිදෙන ඇළ මාර්ගයකට සහ ප්‍රධාන පාරට මැදිව ඇත

 

හෝටලයක් ඉදි කිරීම සඳහා වඩාත්ම සුදුසු පරිසරයකි

 

අධිවේගී මාර්ගයට විනාඩි 10ක දුර

 

පාසල, පන්සල, රෝහල සහ බැංකු ඇතුළු සියලුම පහසුකම් ඉතා ආසන්නයෙන්

 

බණ්ඩාරගම නගරයට උපරිම දුර කි.මී 5යි

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයයි

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

පර්චසයක මිල : රු700,000.00

 

අමතන්න : +947752420 X X

Land for sale in Kalutara Moronthuduwa Gonaduwa in Kalutara district Sri Lanka

SKU: VR2301260318
₨700,000.00Price
    bottom of page