කළුතර දිස්ත්‍රික්කයේ මතුගම නගරයේ හ(ර්)මන් ස්ටේට්හි පිහිටි පර්චස් 14ක තැනිතලා ඉඩම විකිණීමට
ඉඩම වටා වැටකින් ආවරණය කර ඇත
ඉඩමට පැමිණීමට අඩි 15ක පාරවල් දෙකකි
නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක
පිරිසිදු සින්නක්කර ඔප්පුහොඳින් ඵල දරන පොල් ගස් 2ක් ද සහිතයි
කළුතර - මතුගම ප්‍රධාන පාරට මී. 400යි
කළුතර නගරයට කි.මී. 6යි
පාසල කිලෝමීටරයක දුරින්
අධිවේගී පිවිසුමට කි.මී. 3යි
නාගොඩ මහරෝහලට කි.මී. 2.5යි
කළුතර බෝධියට කි.මී. 6.5ක දුර
සියලුම පොදු පහසුකම් සඳහා ඉතා ආසන්නයි
ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි
වැඩිම ඉල්ලුමට දෙමි
පර්චසයක මිල : රු330,000.00
අමතන්න : +94703000933
ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !
Land for sale in Kalutara Mathugama in Kalutara district in Sri Lanka
SKU: VR162/142305271447
₨330,000.00Price