top of page

කළුතර දිස්ත්‍රික්කයේ හොරණ නගරයේ මුනගම ප්‍රදේශයෙන් පර්චස් 78.5ක ඉඩම සමග නිවස විකිණීමට 

 

නිදන කාමර 2ක්, සාලය, කෑම කාමරය හා මුළුතැන්ගෙය ඇතුළත් පදිංචියට සුදුසු අංගසම්පූර්ණ නිවසකි 

 

නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 

 

පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක් ද ඇත 

 

පිරිසිඳු සින්නක්කර ඔප්පු 

 

හොඳින් වැඩුණු පොල්, කොස්, රඹුටන් වැනි ශාක රාශියක්ද මහෝගනී පැල කීපයක්ද ඇත  

 

වවුලගල - හොරණ ප්‍රධාන පාරට මී. 500යි 

 

හොරණ නගරයට කි.මී. 1.5ක දුර 

 

පාසලට මී.20යි 

 

ඇඟලුම් කර්මාන්ත ශාලාවක් හා රබර් කර්මාන්ත ශාලාවක් පයින් යන දුරින් ඇත 

 

සුපිරි වෙළදසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් කි.මී. 1.5 දුරින් ඇත 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

පර්චසයක මිල : රු500,000.00

 

අමතන්න : +94703000933

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

Land for sale in Kalutara Horana Munagama in Kalutara district Sri Lanka

SKU: VR150/32304261616
₨500,000.00Price
    bottom of page