top of page

කළුතර දිස්ත්‍රික්කයේ හොරණ මුණගම හන්දියෙන් පර්චස් 23.33ක ඉඩම විකිණීමට.

 

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි.

 

පිරිසිදු සින්නක්කර ඔප්පු.

 

පොල් ගස් 2ක් සහ තැඹිලි ගස් 2ක් ද ඇත.

 

281(හොරණ - උඩුව) බස් මාර්ගයට දුර මීටර් 500යි.

 

පෝසිලේන් නිෂ්පාදනාගාරයට දුර මීටර් 500යි.
හොරණ කර්මාන්ත පුරයට දුර කි.මී 1යි.
සසෙක්ස් විද්‍යාලයට දුර කි.මී 1යි.

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයයි.

 

වැඩිම ඉල්ලුමට දෙමි.

 

පර්චසයක මිල : රු375,000.00

 

අමතන්න : +94712061910

Land For Sale In Kalutara Horana/ Kalutara District / VR202203281629

SKU: VR202203281629
₨375,000.00Price
    bottom of page