කළුතර දිස්ත්‍රික්කයේ හොරණ නගරයෙන් පර්චස් 32ක තැනිතලා ඉඩම විකිණීමට
නළ ජලය, තෙකලා විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි
පිරිසිදු සින්නක්කර ඔප්පු
ඉඩම වටා පුවක් ගස් හා කෙසෙල් වගා කර ඇත
හොරණ - උඩුව ප්‍රධාන පාරට මී. 50යි
හොරණ නගරයට කි.මී. 1.5ක දුර
රජයේ පාසල මී. 50ක දුරින්
සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් කි.මී. 1.5ක දුරින්
ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි
වැඩිම ඉල්ලුමට දෙමි
පර්චසයක මිල : රු390,000
අමතන්න : +94703000933
ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !
Land for sale in Kalutara Horana in Kalutara district in Sri Lanka
SKU: VR143/122305040114
₨390,000.00Price