top of page

කළුතර දිස්ත්‍රික්කයේ හොරණ ප්‍රදේශයෙන් පර්චස් 72 ක ඉඩම සමග අඩක් නිමකළ නිවස විකිණීමට 

 

අංගසම්පූර්ණ නිදන කාමර 2ක්, නාන කාමරයක් සහ අඩක් නිම කළ මුළුතැන්ගෙයක් ඇත 

 

පර්චස් 22 ක ප්‍රමාණයක් බෑවුම් සහිතයි 

 

පිරිසිදු ජලය සහිත ළිඳක්ද, විදුලිය හා දුරකතන පහසුකම් ද ඇත 

 

පිරිසිදු සින්නක්කර ඔප්පු 


පොල්, කොස්, තේක්ක වැනි ගස් වර්ග ඇත 

 

ඉඩමට මායිම්ව වෙලක් සමග ගලා යන ඇළ පාරක් සහිතයි 

 

ව්‍යාපාරයකට ඉතා සුදුසුයි 

 

හොරණ කළුතර ප්‍රධාන පාරට කිලෝමීටර් 1ක දුර 


ගැලනිගම අධිවේගී පිවිසුමට විනාඩි 15යි 

 

පාසල මීටර් 300ක දුරින් 

 

රෝහලට විනාඩි 15යි 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි 

 

මිල රුපියල් ලක්ෂ 95යි

 

අමතන්න : +94703000933

 

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. ස්තුතියි !

Land for sale in Kalutara Horana in Kalutara district in Sri Lanka

SKU: VR147/52303230327
₨9,500,000.00Price
    bottom of page