top of page

කළුතර දිස්ත්‍රික්කයේ හොරණ නගරයේ  ගුරුගොඩ ප්‍රදේශයෙන් පර්චස් 31ක තැනිතලා හතරැස් ඉඩම සමග පර්චස් 37 බැගින් වූ ඉඩම් 2ක් විකිණීමට 


පර්චස් 32ක ඉඩම හොඳින් ඵල දරන පොල් ගස් 7කින් සමන්විත වේ 


පර්චස් 37 බැගින් වූ ඉඩම් දෙක රබර් ඉඩම් 2ක් වන අතර වෙලකට මායිම්ව පිහිටා ඇත 


ඉඩම් 3ටම පොදුවේ වෙන්වූ පාරවල් ඇත 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පොදු පහසුකම් ලබාගත හැක 


පිරිසිදු සින්නක්කර ඔප්පු

 

282 පාදුක්ක - හොරණ ප්‍රධාන පාරට මී. 50යි 


රත්නපුර - පානදුර ප්‍රධාන පාරට මී. 800යි 


හොරණ නගරයට කි.මී. 5.8ක දුර 


රජයේ පාසලට කිලෝමීටරයක දුර 


සසෙක්ස් ජාත්‍යන්තර පාසලට කි.මී. 1.5යි 


හොරණ කර්මාන්ත පුරයට කි.මී. 3යි 


bodyline කර්මාන්තශාලාවට කිලෝමීටරයක දුර 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි


පර්චසයක මිල : රු210,000.00

 

අමතන්න : +94703000933

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

Land for sale in Kalutara Horana Gurugoda in Kalutara district Sri Lanka

SKU: VR157/82305291432
₨210,000.00Price
    bottom of page