top of page

කළුතර දිස්ත්‍රික්කයේ අලුත්ගම වරාපිටිය ප්‍රදේශයෙන් පර්චස් 262ක ඉඩම විකිණීමට 

 

නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 

 

සංචාරක ව්‍යාපාරයකට ඉතාමත් සුදුසු පරිසරයක පිහිටා ඇත 

 

හොඳින් ඵල දරන පොල් ගස් 38ක් සහිතයි 

 

අලුත්ගම - වැලිපැන්න ප්‍රධාන පාරට මී. 500ක දුර 

 

අලුත්ගම නගරයට කි.මී. 3යි 

 

වැලිපැන්න අධිවේගී පිවිසුමට කි.මී. 9ක දුර 

 

පාසලට පයින් යා හැක 

 

රෝහල මී. 600ක දුරින් 

 

දර්ගා නගරයට මී. 750ක දුර 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි 

 

පර්චසයක මිල රු.200,000

 

අවශ්‍ය නම් කොටස් වශයෙන් වුව ද මිලදී ගත  හැකි අතර මිල පිළිබඳව  සාකච්ඡා කර වෙනසක් සිදු කර ගත හැක

 

අමතන්න : +94703000933

 

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. ස්තුතියි !

Land for sale in Kalutara Aluthgama Warapitiya in Kalutara District Sri Lanka

SKU: VR149/12303261159
₨200,000.00Price
    bottom of page