කළුතර දිස්ත්‍රිකයේ හොරණ මිල්ලනිය ප්‍රදේශයෙන් පර්චස් 248ක ඉඩම සමග නිවස විකිණීමට
නිදන කාමර 3
නාන කාමරය
සාලය
කුස්සිය, සහිත නිවසක් ද ඇත
නිවස සම්පූර්ණ ටයිල් සහිතයි
නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියළුම පහසුකම් සහිතයි
සින්නක්කර පිරිසිඳු ඔප්පු
තේ සහ පොල් වගාව ඇත
බටගොඩ - හොරණ මාර්ගයට මුහුණලා පිහිටි ස්ථානයකි
හොරණ නගරයට දුර කි.මී 6යි
පාසල්, බැංකු සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉතාමත් ආසන්නයෙන් ඇත
මිල : රු 275,00,000.00____________________________
කළුතර නගරයට ආසන්නව අක්කර 7.5ක ඉඩම
නල ජලය, විදුලිය සහ දුරකථන පහසුකම් සහිතයි
සින්නක්කර පිරිසිදු ඔප්පු
සේරුපිට - කළුතර බස් මාර්ගයට මුහුණලා ඇත
කළුතර නගරයට දුර කි.මී 5යි
අක්කරයක මිල : රු 60,00,000.00
අමතන්න : +94703000933 / +94117660530ඔබ අමතන විට "SKU" ලෙස සටහන්ව ඇති අංකය නිවැරදිව ලබා දීමට කාරුණික වන්න(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. බ්‍රහස්පතින්දා සහ ඉරිදා නැත)
ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න
V R ALL IN ONE CLICK (PVT) LTD
Reg : PV00215092
top of page
SKU: VR202010031210
₨6,000,000.00Price
bottom of page