top of page

කළුතර  දිස්ත්‍රික්කයේ හොරණ, ගෝනපොල, නවගමුගොඩ පාරේ පර්චස් 105.7ක ඉඩම සමග නිවස විකිණීමට

 

නිදන කාමර 4, සාලය, කුස්සි‍ය සහ නිවසෙන් පිටත වැසිකිලියද ඇත

 

ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලු පහසුකම් සහිතයි

 

පිරිසිදු සින්නක්කර ඔප්පු

 

ඉඩම වටකර කම්බි වැටක් ද ගසා ඇත

 

මුරයකට පොල් ගෙඩි 250ක් පමණ  කැඩේ

 

කොළඹ - හොරණ 120 බස් මාර්ගයට දුර මීටර් 400යි

 

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව හා ගැලනිගම පිවිසුමට විනාඩි 10ක දුර

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශයයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු 22,500,000.00

 

අමතන්න : +94703000933

 

Land for sale in Horana Gonapola Kalutara district S2/5

SKU: VRS2/5
₨22,500,000.00Price
bottom of page