top of page

කොළඹ හෝමාගම ප්‍රදේශයෙන් පර්චස් 18.5ක ඉඩම සමග නිවස විකිණීමට

නිදන කාමර 3  
නාන කාමරය
කෑම කාමරය
සාලය
කුස්සිය, ලෙස නිවස ඇත

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි

සින්නක්කර පිරිසිදු ඔප්පු

පොල්, අඹ සහ කොස් වැනි ගස් වර්ග කිහිපයක්ද ඇත

මොරගහහේන පාරට මුහුණලා පිහිටි ඉඩමකි

NSBM කැම්පස් එකට උපරිම දුර කි.මී 2යි

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

වැඩිම ඉල්ලුමට දෙමි

පර්චසයක මිල : රු 800,000.00

අමතන්න : +94703000933 / +94117660530

ඔබ අමතන විට "SKU" ලෙස සටහන්ව ඇති අංකය නිවැරදිව ලබා දීමට කාරුණික වන්න(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. බ්‍රහස්පතින්දා සහ ඉරිදා නැත)

 

ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න

 

V R ALL IN ONE CLICK (PVT) LTD

Reg : PV00215092

Land for sale in Homagama Colombo district / VR202009151226

SKU: VR202009151226
₨800,000.00Price
    bottom of page