top of page

කොළඹ ස්ත්‍රිකයේ හෝමාගම ප්‍රදේශයෙන් පර්චස් 7ක ඉඩම විකිණීමට

 

නිදන කාමර - 3

නාන කාමරය

කෑම කාමරය

සාලය

කුස්සිය ලෙස නිවස සෑදීමට අත්තිවාරම දමා ඇත

 

ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි

 

බස් පාරට දුර මීටර් 500යි

 

හෝමාගම නගරයට දුර කිලෝමීටර් 7යි

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

පර්චසයක මිල : රු 250,000.00

 

අමතන්න : +94703000933 / +94117660530

ඔබ අමතන විට "SKU" ලෙස සටහන්ව ඇති අංකය නිවැරදිව ලබා දීමට කාරුණික වන්න(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. බ්‍රහස්පතින්දා සහ ඉරිදා නැත)


ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න


V R ALL IN ONE CLICK (PVT) LTD
Reg : PV00215092

 

Land for sale in Homagama Colombo District / VR202006061236

SKU: VR202006061236
₨250,000.00Price
    bottom of page