Land for sale in Hikkaduwa Gonapinuwala Galle district | V R All in One Click
top of page

ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව නගරයේ ගෝනපිනුවල ප්‍රදේශයෙන් පර්චස් 20ක ඉඩම විකිණීමට  


ඉඩම වටා වැටකින් ආවරණය කර ඇත 


අඩි 10ක පාර ඉඩමට ම 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


නිදහස් රමණීය වටපිටාවකින් යුක්තයි 


පදිංචියට, නිවාඩු නිකේතනයකට හෝ සංචාරක කර්මාන්තය ආශ්‍රිත ඕනෑම ව්‍යාපාරයකට වඩාත් සුදුසුයි  


හික්කඩුව - බද්දේගම ප්‍රධාන පාරට මී. 800ක දුර 


හික්කඩුව නගරයට කි.මී. 7යි 


බද්දේගම නගරයට විනාඩි 5ක දුර 


බද්දේගම - හික්කඩුව අධිවේගී මාර්ගයේ අන්තර් මාරුවට කි.මී. 4යි  


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් සඳහා ආසන්නයි


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි  


පර්චසයක මිල : රු150,000.00

 

පර්චස් 10 බැගින් වූ කොටස් දෙකක් ලෙස ද මිලදී ගත හැක

 

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land for sale in Galle, Hikkaduwa, Sri Lanka.

 

 

Owner Contact : .0710918684 / 0711403270

Land for sale in Hikkaduwa Gonapinuwala Galle district

SKU: VR221/4.
₨150,000.00Price
bottom of page