top of page

මහනුවර දිස්ත්‍රිකයේ හතරලියද්ද ප්‍රදේශයෙන් පර්චස් 71ක ඉඩම විකිණීමට

පාරවල් දෙකකට මායිම්ව ඇත

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියළුම පහසුකම් සහිතයි

පිරිසිදු සින්නක්කර ඔප්පු

මහනුවර හතරලියද්ද බස් මාර්ගයට මුහුණලා

කොස් ගස් 3ක් සහ කැට කෑලිය වැනි ගස් කිහිපයක් ද ඇත

හතරලියද්ද නගරයට දුර කි.මී 5යි

වැලිවිට පන්සල ආසන්නව

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

පර්චසයක මිල රු : 120,000.00

අමතන්න : +94703000933 / +94117660530

ඔබ අමතන විට "SKU" ලෙස සටහන්ව ඇති අංකය නිවැරදිව ලබා දීමට කාරුණික වන්න(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. බ්‍රහස්පතින්දා සහ ඉරිදා නැත)

 

ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න

 

V R ALL IN ONE CLICK (PVT) LTD

Reg : PV00215092

Land for sale in Hatharaliyadda Kandy district / VR202011020507

SKU: VR202011020507
₨120,000.00Price
    bottom of page