top of page

1) කොළඹ දිස්ත්‍රික්කයේ හංවැල්ල නගරයේ මායාදුන්න පාසල අසල පර්චස් 47ක ඉඩම විකිණීමට 

 

මෙය හිස් ඉඩමකි 

 

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියළුම පහසුකම් සහිතයි 

 

පිරිසිදු සින්නක්කර ඔප්පු 

 

නුගේගොඩ හයිලෙවල් පාරට මීටර් 100යි

 

අවිස්සාවේල්ල - නුගේගොඩ බස් මාර්ගයට මීටර් 100යි 

 

හංවැල්ල නගරයට මීටර් 300යි

 

අවිස්සාවේල්ල නගරයට කිලෝමීටර් 5ක දුරද ඇත 

 

පාසල් පහසුකම් ඇතුළු සියළුම පහසුකම් වලින් සමන්විතයි 

 

පර්චසයක මිල : රු225,000.00

 

 

2) කොළඹ දිස්ත්‍රික්කයේ හංවැල්ල නගරයේ මායාදුන්න පාසල අසලපර්චස් 20ක හිස් ඉඩම 

 

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියළුම පහසුකම් සහිතයි 

 

පිරිසිදු සින්නක්කර ඔප්පු 

 

පර්චසයක මිල : රු200,000.00

 

ඉතා ඉක්මණින් විකිණීමට අවශයයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි 

 

අමතන්න : 0703000933

 

V R ALL IN ONE CLICK (PVT) LTD
Reg : PV00215092

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land for sale in Hanwella, Colombo district, Sri Lanka

Land for sale in Hanwella Colombo district 243/11

SKU: VR243/11
₨200,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page