top of page

මහනුවර දිස්ත්‍රිකයේ හන්තාන ප්‍රදේශයෙන් පර්චස් 280ක ඉඩම විකිණීමට

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියළුම පහසුකම් සහිතයි

පිරිසිදු සින්නක්කර ඔප්පු

කරාබු නැටි සහ ගම්මිරිස් වගාව ඇත

හන්තාන හරහා ගලහ බස් මාර්ගයට දුර මීටර් 200යි

අඩි 20ක පාර ඉඩමටම ඇත

ඉඩම එක් පැත්තකින් සුන්දර ඇළ මාර්ගයක් ගලාබසී

හන්තාන කදු වළල්ල පැහැදිලිව දිස්වේ

ඉතාමත් සුන්දර පරිසරය නිසා හෝටලයක් සඳහා වඩාත්ම සුදුසු ස්ථානයකි

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

වැඩිම ඉල්ලුමට දෙමි

පර්චසයක මිල : රු 98000.00

අමතන්න : +94703000933 / +94117660530

ඔබ අමතන විට "SKU" ලෙස සටහන්ව ඇති අංකය නිවැරදිව ලබා දීමට කාරුණික වන්න(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. බ්‍රහස්පතින්දා සහ ඉරිදා නැත)

 

ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න

 

V R ALL IN ONE CLICK (PVT) LTD

Reg : PV00215092

Land for sale in Hanthana Kandy district / VR202010141522

SKU: VR202010141522
₨98,000.00Price
    bottom of page