top of page

ගම්පහ වේයන්ගොඩ ප්‍රදේශයෙන් පර්චස් 60ක ඉඩම සමග නිවස විකිණීමට

නිදන කාමර 3ක් සහිත වසර 20ක් පමණ පැරණි නිවසකි

ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි

පිරිසිදු සින්නක්කර ඔප්පු

පැහැදිලි තැනිතලා ඉඩම

කොස්, පොල්, පුවක්, දෙල් සහ රඔුටන් වැනි විශාල ගස් වර්ග ප්‍රමාණයක් ඇත

ඉතාමත් සුන්දර පරිසර වටපිටාවකි

වේයන්ගොඩ බස් මාර්ගයට දුර මීටර් 100යි

අධිවේගී මාර්ග පිවිසුම ඉතාමත් ආසන්නයි

පාසැල අතේ දුරින් ඇත

ඉතාමත් ඉක්මණින් වැඩිම ඉල්ලුමට දෙමි

මිල : රු65,00,000.00

අමතන්න : +94702589811 / +94777544881

Land for sale in Gampaha Veyangoda Gampaha district / VR202102221532

SKU: VR202102221532
₨6,500,000.00Price
    bottom of page