top of page

ගම්පහ දිස්ත්‍රික්කයේ වේයන්ගොඩ නගරයේ අලවත්ත ප්‍රදේශයෙන් පර්චස් 12ක ඉඩම විකිණීමට 


අංගසම්පූර්ණව  නිමවූ කඩකාමර 2ක් ද සහිතයි


එක් පැත්තක් තාප්පයකින් ආවරණය කර ඇත 


ඉඩමට පැමිණීමට අඩි 20 බැගින් වූ පාරවල් 3ක් ද සහිතයි 


නල ජලය, විදුලිය හා දුරකතන අැතුළු සියලුම පහසුකම් ලබාගත හැක 


පිරිසිදු සින්නක්කර ඔප්පු


හොඳින් ඵල දරන පොල්, අඹ, රඹුටන්, කජු, පේර, කටු අනෝදා වැනි ශාක වර්ග රාශියක් සහිතයි 


මාලිගාතැන්න ප්‍රධාන පාරට මුහුණලා පිහිටා ඇත 


වේයන්ගොඩ නගරයට කි.මී. 2.5යි 


රජයේ පාසල් 10ක් පමණ වි. 10ක දුරින් ඇත

 

වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානයට කි.මී. 2.5ක දුර

 

සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් සඳහා කි.මී. 2.5ක දුර 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු9,000,000.00

 

අමතන්න : +94703000933

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

 

( කඩ කාමර දෙකෙහි supermarket rack 4ක්, ලොකු ශෝකේස් 4ක්, යකඩ රාක්ක 7ක් හා freezer 1ක් ඇති අතර එම භාණ්ඩ සමඟ ඉඩම මිලදී ගන්නේ නම් , 
මිල : රු9,400,000.00 ) 


අවශ්‍ය නම් පැමිණ නැරඹීමෙන් පසු මිල ගනන් පිළිබඳ සාකච්ඡා කර වෙනසක් සිදුකර ගත හැක

Land for sale in Gampaha Veyangoda Alawatta in Gampaha distict Sri Lanka

SKU: VR164/22306011053
₨9,000,000.00Price
    bottom of page