top of page

ගම්පහ දිස්ත්‍රික්කයේ උඩුගම්පොල ප්‍රදේශයෙන් පර්චස් 100ක තැනිතලා ඉඩම විකිණීමට 


පදිංචියට සුදුසු නිදහස් නිස්කලංක වටපිටාවක් සහිතයි 


අඩි 15ක පාර ඉඩමටම ඇත


ජල, විදුලි හා දුරකථන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක 


පිරිසිදු සින්නක්කර ඔප්පු

 

හොඳින් ඵල දරණ පොල් ගස් 30ක් පමණ ද, අළුතින් සිටවූ පොල් පැළ ද ඇත


ගම්පහ - ගුවන්තොටුපළ ප්‍රධාන පාරට මී. 700යි 


ගම්පහ නගරයට කි.මී. 4ක දුර 


උඩුගම්පොල හන්දියට ඉතා ආසන්නයි 


දුම්රිය නැවතුම්පොළට කි.මී. 4ක දුර


පාසල පයින් යන දුරින් 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියළුම පොදු පහසුකම් සඳහා ඉතා ආසන්නයි

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි


පර්චසයක මිල : රු320,000.00

 

අමතන්න : +94703000933

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

Land for sale in Gampaha Udugampola in Gampaha district Sri Lanka

SKU: VR159/12305271703
₨320,000.00Price
    bottom of page