top of page

ගම්පහ දිස්ත්‍රික්කයේ රාගම නගරයෙන් පර්චස් 30ක ඉඩම හා පර්චස් 28ක ඉඩම විකිණීමට 


පර්චස් 30 ඉඩම වටා මායිම් කණු යොදා වෙන්කර ඇති අතර, පර්චස් 28 ඉඩම වටා වැටකින් ආවරණය කර ඇත 


ඉඩම් දෙකටම පිවිසීමට අඩි 10 බැගින් වූ මාර්ග 2කි


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


පර්චස් 30ක ඉඩමෙහි පොල්, කොස්, අඹ, පේර වැනි ශාක වර්ග ඇති අතර, පර්චස් 28ක ඉඩමෙහි කොස් ගස් 10ක් හා පොල් ගසක් ඇත 


රාගම - කඩවත ප්‍රධාන පාරට මී. 400යි


රාගම නගරයට කි.මී. 2යි 


කඩවත නගරයට කි.මී. 3යි 


පාසල මී. 200ක දුරින් 


අධිවේගී පිවිසුමට කි.මී. 3යි 


රාගම දුම්රිය නැවතුම්පොළට කි.මී. 2යි 


ගනේමුල්ල දුම්රිය නැවතුම්පොළට කි.මී. 2යි 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් සඳහා ඉතා ආසන්නයි

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


පර්චසයක මිල : රු400,000.00

 

අමතන්න : +94703000933

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

Land for sale in Gampaha Ragama town in Gampaha district Sri Lanka

SKU: VR162/18/192305301554
₨400,000.00Price
    bottom of page