top of page

ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ නගරයේ මාතම්මන ප්‍රදේශයෙන් පර්චස් 15ක ඉඩම සමග නිවස විකිණීමට 

 

නිදන කාමර 2ක්, සාලය, මුළුතැන්ගෙය, නාන කාමරය හා එළිමහන් වැසිකිළියක් ද සහිතයි 

 

සම්පූර්ණ වහලය උළු සෙවිලි කර ඇත 

 

නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 

 

පිරිසිදු සින්නක්කර ඔප්පු 

 

හොඳින් වැඩුණු කොස්  ගස් හා අඹ, කාමරංකා, පේර වැනි පලතුරු වර්ගද ඇත 

 

ගම්පහ - ගුවන්තොටුපල ප්‍රධාන පාරට කි.මී. 1යි 

 

මිනුවන්ගොඩ නගරයට කි.මී. 4ක දුර 

 

ගම්පහ නගරය කි.මී.  6ක දුරින් 

 

රජයේ පාසලට කි.මී. 1.5ක දුර 

 

රෝහල, සුපිරි වෙළඳසැල් හා පොලීසිය කිලෝමීටර 5.5ක දුරින් 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි 

 

මිල රුපියල්  3,800,000

 

අමතන්න : +94703000933

 

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. ස්තුතියි !

Land for sale in Gampaha Minuwangoda Mathammana in Gampaha district Sri Lanka

SKU: VR149/112304011541
₨3,800,000.00Price
    bottom of page