ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ නගරයේ හොරම්පැල්ල ප්‍රදේශයෙන් පර්චස් 20.4ක තැනිතලා ඉඩම විකිණීමට
අඩි 15ක කාපට් පාර ඉඩමට ම ඇත
නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක
පිරිසිදු සින්නක්කර ඔප්පු
හොඳින් ඵල දරණ තැඹිලි ගසක් හා කොස් ගසක් ඇත
කොළඹ - කුරුණෑගල ප්‍රධාන පාරට මී. 80යි
මිනුවන්ගොඩ නගරයට කි.මී. 3යි
දිවුලපිටිය නගරයට කි.මී. 5.4යි
ප්‍රධාන පෙළේ රජයේ පාසල් කිහිපයක් කි.මී 3ක් ඇතුළත
කටුනායක ගුවන් තොටුපළට කි.මී. 11යි
සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් සඳහා ඉතා ආසන්නයි
ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි
වැඩිම ඉල්ලුමට දෙමි
පර්චසයක මිල : රු250,000.00
අමතන්න : +94703000933
ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !
අවශ්‍ය නම් පැමිණ නැරඹීමෙන් පසු මිල ගණන් පිළිබඳ සාකච්ඡා කර වෙනසක් සිදුකර ගත හැක
top of page
SKU: VR163/62305300141
₨250,000.00Price
bottom of page