ගම්පහ දිස්ත්‍රික්කයේ දෙකටන ප්‍රදේශයෙන් පර්චස් 43ක ඉඩම සමග නිවස විකිණීමට
නිදන කාමර 3, සාලය, කුස්සිය සහ කෑම කාමරය සහිතයි
නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම්
නොසිඳෙන පිරිසිදු ජලය සහිත ළිඳක් ද ඇත
අඩි 25 පළල සහ අඩි 56 දිග සහිත නිවසකි
පොල්, දෙල්, තැඹිලි, රඔුටන්, අඹ සහ නාරං වැනි විවිධ ගස් වර්ග ද සහිතයි
පිරිසිදු සින්නක්කර ඔප්පු
ඉඩමටම විහිදුණු කාපට් පාර
අංක 225 බස් පාරට දුර මීටර් 150යි
3 ෆේස් විදුලිය ඇත
දෙකට නගරයට දුර කි.මී 1.5යි
ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයයි
වැඩිම ඉල්ලුමට දෙමි
මිල : රු22,000,000.00
අමතන්න : +94766663001
Land for sale in Gampaha Dekatana gampaha district / VR2301191156
SKU: VR2301191156
₨22,000,000.00Price