ගාල්ල දිස්ත්‍රිකයේ ඉමදුව නගරයෙන් අක්කර 2ක ඉඩම විකිණීමට
නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි
පිරිසිඳු නොසිඳෙන ජලය සහිත ලිඳ ද ඇත
තේ ගස් 200ක් පමණ ද පොල් ගස් 5ක් සහ කොස් ගසක් ද ඇත
ගාල්ල අකුරැස්ස බස් පාරට දුර කිලෝමීටර් භාගයයි
අධිවේගී පිවිසුම ආසන්නයි
ඉඩමට පිවිසුම් මාර්ග 2කි
සියලු පහසුකම් සහිත ඉමදුව නගරයට දුර කිලෝමීටර් 1යි
සංචාරක කටයුතු හා සම්බන්ධ ව්‍යාපාරික ස්ථානයකට වඩාත් සුදුසුයි
වැඩිම ඉල්ලුමට දෙමි
අක්කරයක මිල : රු 25,00,000.00
අමතන්න : +94703000933
ඔබ අමතන විට "SKU" ලෙස සටහන්ව ඇති අංකය ලබා දීමට කාරුණික වන්න
(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. බ්‍රහස්පතින්දා සහ ඉරිදා නැත)
ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න
V R ALL IN ONE CLICK (PVT) LTD
Reg:PV00215092
top of page
SKU: VR202007181233
₨2,500,000.00Price
bottom of page