top of page

ගාල්ල  දිස්ත්‍රික්කයේ බෙන්තොට ඇලකාක ප්‍රදේශයෙන් පර්චස් 79ක ඉඩම සමග නිවස විකිණීමට 

 

නිදන කාමර 5ක්, නානකාමරය, විසිත්ත කාමරය, මුළුතැන්ගෙය හා කෑම කාමරය ඇතුළත් අංග සම්පූර්ණ නිවසකි 

 

පැරණි තාලයේ වලව්වක ආකාරයට නිමවා ඇත 

 

පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ලිං 3ක් ද, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 

 

පිරිසිදු සින්නක්කර ඔප්පු 


හොඳින් ඵල දරන පොල්, කොස්, අඹ, සාදික්කා, රඹුටන්, වෙරළු, අනෝදා වැනි ශාක රාශියක් සහිතයි 

 

බෙන්තොට - ඇල්පිටිය ප්‍රධාන පාරට කි.මී. 8ක දුර 

 

අලුත්ගම නගරයට කි.මී. 10යි 

 

පාසල පයින් යන දුරින් පිහිටා ඇත 

 

රජයේ රෝහලට කි.මී. 6ක දුර 

 

සුපිරි වෙළඳසැල් කි.මී. 10ක දුරින් 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි 

 

මිල රුපියල් 37,500,000

 

අමතන්න : +94703000933

 

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. ස්තුතියි !

Land for sale in Galle Bentota Elakaka in Galle district in Sri Lanka

SKU: VR149/52303291454
₨37,500,000.00Price
    bottom of page