top of page

මාතර දිස්ත්‍රික්කයේ වැලිගම නගරයේ මිදිගම ප්‍රදේශයෙන් පර්චස් 650ක ඉඩම විකිණීමට 

 

ඉඩමේ සිට මී. 400ක් දුරින් කාපට් පාර ඇත


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම්ලබාගත හැක


පිරිසිඳු සින්නක්කර ඔප්පු  


සංචාරක හෝටල් ව්‍යාපාරයකට වඩාත් සුදුසුයි 


හොඳින් ඵල දරන පොල් ගස් කිහිපයක් ඇත 


ගාලුපාරට කි.මී. 1.5යි 


වැලිගම නගරයට වි. 10යි 


පාසල මී. 900ක දුරින් 


හෝටල් කිහිපයක් ඉඩම ආසන්නයෙන් ම අැත


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් සඳහා ඉතා ආසන්නයි 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු20,000,000.00

 

අමතන්න : +94703000933

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

Land for sale in Matara Weligama Midigama in Matara district Sri Lanka

SKU: VR155/42305181642
₨20,000,000.00Price
    bottom of page