top of page

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය නගරයේ 42 හන්දියෙන් පර්චස් 130ක ඉඩම විකිණීමට 


අඩි 20 ක තාර පාර ඉඩමට ම ඇත 


නල ජල පහසුකම ලබාගත හැකි මාර්ග 2ක් ඇති අතර, විදුලි පහසුකම ද ලබා ගත හැක 


හොඳින් වැඩුණු බුරුත, කොහොඹ වැනි ශාකද ඵල දරණ සියඹලා, දිවුල් වැනි පලතුරු වර්ග ද සහිතයි 


ඇඹිලිපිටිය - නෝනගම ප්‍රධාන පාරට කි.මී. 1ක දුර 


ඇඹිලිපිටිය නගරයට කි.මී. 10යි


අඟුණකොළපැලැස්ස නගරයට කි.මී. 10ක දුර 


බරවකුඹුක නගරයට අාසන්නයි


පාසල මීටර් 800ක දුරින් 


අධිවේගී පිවිසුමට කි.මී. 5යි 


සුපිරි වෙළඳසැල්  ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් සඳහා ආසන්නයි 


පර්චසයක මිල : රු45,000.00

Land for sale in Embilipitiya town Ratnapura district

SKU: VR165/172306100849
₨45,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු.

bottom of page