top of page

ගාල්ල දිස්ත්‍රිකයේ ඇල්පිටිය ප්‍රදේශයෙන් පර්චස් 13ක සහ පර්චස් 80ක ඉඩම් කැබලි දෙක විකිණීමට

විදුලිය සහ දුරකථන පහසුකම් සහිතයි

මහෝගනී, පොල්, කොස් සහ රබර් වැනි ගස් වර්ග කිහිපයක් ද සහිතයි

මාපලගම - ඇල්පිටිය බස් මාර්ගය පෙනෙන දුරින්

ඇල්පිටිය නගරයට විනාඩි 10යි

පාසල් අතේ දුරින් ඇත

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

වැඩිම ඉල්ලුමට දෙමි

පර්චස් 13 : රු 20,00,000.00
පර්චස් 80 : රු 22,00,000.00

අමතන්න : +94703000933 / +94117660530

ඔබ අමතන විට "SKU" ලෙස සටහන්ව ඇති අංකය නිවැරදිව ලබා දීමට කාරුණික වන්න(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. බ්‍රහස්පතින්දා සහ ඉරිදා නැත)

 

ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න

 

V R ALL IN ONE CLICK (PVT) LTD

Reg : PV00215092

Land for sale in Elpitiya Galle district / VR202011181444

SKU: VR202011181444
₨2,000,000.00Price
    bottom of page