top of page

මාතර දිස්ත්‍රිකයේ දෙවුන්දර ප්‍රදේශයෙන් පර්චස් 22.2ක හිස් ඉඩම වහාම විකිණීමට

 

පිරිසිදු සින්නක්කර ඔප්පු

අනුමත කරන ලද ඉඩමේ සැලැස්ම

දෙවුන්දර නගරයට මීටර් 500

ඉඩමට අඩි 15 කොන්ක්‍රීට් ප්‍රවේශ මාර්ගය

දෙවුන්දර ස්වර්ණපාලී විද්‍යාලය ඉදිරිපිට ස්වර්ණපාලී මාවතේ පිහිටා ඇත

ස්වර්ණපාලී විදුහලට මීටර් 100

සම්පූර්ණ ඉඩම හෝ කොටස් වශයෙන් ද ලබාගත හැක

පදිංචියට ඉතා අගනා සාමකාමී පරිසරයක පිහිටා ඇත

 

සම්පූර්ණ ඉඩමට මිල : රු 56,50,000.00

 

අමතන්න : +94703000933 / +94117660530
ඔබ අමතන විට "SKU" ලෙස සටහන්ව ඇති අංකය නිවැරදිව ලබා දීමට කාරුණික වන්න(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. බ්‍රහස්පතින්දා සහ ඉරිදා නැත)


ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න


V R ALL IN ONE CLICK (PVT) LTD
Reg : PV00215092

Land for sale in Dondra Matara district / VR202009271543

SKU: VR202009271543
₨5,650,000.00Price