ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පේ වානලුවාව ප්‍රදේශයෙන් පර්චස් 11.7ක ඉඩම විකිණීමට
ළිං ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි
පිරිසිදු සින්නක්කර ඔප්පු
කර්මාන්ත ශාලා කිහිපයක්ම ඉඩමට ආසන්නව ඇත
ඉඩමට මාර්ග දෙකකින් පිවිසිය හැක
1)දොම්පේ හරහා දුර කි.මී 2යි
2)වානලුවාව හරහා දුර කි.මී 1යි
දෙකටන නගරයට උපරිම දුර කි.මී 5යි
දොම්පේ නගරයට උපරිම දුර කි.මී 3යි
ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයයි
වැඩිම ඉල්ලුමට දෙමි
පර්චසයක මිල : රු.140,000.00
වාහන මාරු ද සලකා බැලිය හැක
අමතන්න : +94703000933
V R ALL IN ONE CLICK (PVT)LTD
Reg : PV00215092
Land for sale in Dompe Wanaluwawa in Gampaha district / VR2302221255
SKU: VR2302221255
₨140,000.00Price