top of page

බදුල්ල දිස්ත්‍රික්කයේ දියතලාව නගරයේ කහගොල්ල ප්‍රදේශයෙන් පර්චස් 20ක තැනිතලා ඉඩම විකිණීමට 


කොන්ක්‍රීට් පාර ඉඩමට ම ඇත 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


දියතලාව - බණ්ඩාරවෙල ප්‍රධාන පාරට මී. 50යි 


බණ්ඩාරවෙල නගරයට කි.මී. 4යි 


දියතලාව නගරයට කි.මී. 4යි 


ළඟම පාසල මී. 500ක දුරින් 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු ඇතුළු සියලුම නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


පර්චසයක මිල : රු600,000.00

Land for sale in Diyathalawa Kahagolla Badulla district

SKU: VR185/102307251717
₨600,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page