top of page

මහනුවර දිස්ත්‍රිකයේ දිගන නගරයට ආසන්නව පර්චස් 122ක ඉඩම විකිණීමට

පර්චස් 18ක සහ පර්චස් 104කින් යුත් ඉඩම් කැබලි දෙකකි

නල ජලය සහ විදුලිය සහිතයි

පිරිසිදු සින්නක්කර ඔප්පු

මහෝගනී ගස් සහ තේක්ක ගස් ද ගම්මිරිස් වැල් කිහිපයක් ද ඇත

පාරවල් දෙකකින් ඉඩමට ප්‍රවේශ විය හැක

බස් පාරට දුර මීටර් 200යි

දිගන නගරය සහ පාසල් ආසන්නයි

වැඩිම ඉල්ලුමට දෙමි

පර්චසයක මිල : රු 80,000.00

අමතන්න : +94703000933

 

ඔබ අමතන විට "SKU" ලෙස සටහන්ව ඇති අංකය ලබා දීමට කාරුණික වන්න

(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. බ්‍රහස්පතින්දා සහ ඉරිදා නැත)

 

ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න

 

V R ALL IN ONE CLICK (PVT) LTD

Reg:PV00215092

Land for sale in Digana Kandy district / VR202007181051

SKU: VR202007181051
₨80,000.00Price