සබරගමුව දිස්ත්රිකයේ දැරණියගල උඩපල ප්රදේශයේ අක්කර 2ක ඉඩම සමග අඩක් නිමකල නිවස විකිණීමට නිවස කාමර පහක් සහිතව පදිංචි විය හැකි මට්ටමට වැඩ නිම කර ඇතවෙනමම සෑදූ අඩි 120ක් දිග ආර්ථිකමය කටයුත්තක් සඳහා යොදා ගත හැකි ශාලාවක්ද සහිතයිනල ජලය, විදුලිය, දුරකථන පහසුකම් ඇතපිරිසිදු සින්නක්කර ඔප්පු - රඔුටන් ගස් 5 - දූරියන් ගස් 2 - පොල් ගස් 15 - පුවක් - කොස්, ලෙස ආදායම් ලැබිය හැකි ගස් විශාල ප්රමාණයක් ඇතබස් පාරට මීටර් 50යිපාසල් පෙනෙන දුරින්පදිංචියට මෙන්ම නිවාඩු නිකේතනයකට ද වඩාත් සුදුසුයිඉක්මනින් විකිණීමට අවශ්යයිවැඩිම ඉල්ලුමට දෙමිමිල : රු7000000.00දැන්ම කතා කරන්න : +94764719630
top of page
SKU: VR20200128003
₨7,000,000.00Price
bottom of page