top of page

කොළඹ දිස්ත්‍රික්කයේ පිටකෝට්ටේ නගරයේ රජ මහා විහාර පාරෙන් පර්චස් 38ක ඉඩම සමග නිවස විකිණීමට  

 

නිදන කාමර 5ක්, නාන කාමර 3ක්, සාලය, මුළුතැන්ගෙය ඇතුළත් අංග සම්පූර්ණ නිවසකි 

 

සම්පූර්ණ නිවස ටයිල් අතුරා ඇත 

 

කොන්ක්‍රීට් පාර ඉඩමට ම 

 

නළ ජලය, තෙකලා විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 

 

පිරිසිදු සින්නක්කර ඔප්පු 

 

හොඳින් ඵල දරන පොල් ගස් 3ක්, අඹ ගසක් හා දෙල් ගසක් ඇත 

 

පිටකෝට්ටේ හන්දියට මී. 200යි 

 

බොරැල්ල නගරයට කි.මී. 3ක දුර 

 

පාසල මී. 100ක දුරින් 

 

කෝට්ටේ රජමහ විහාරය නිවස ඉදිරිපසින් පිහිටා ඇත 

 

පාර්ලිමේන්තුවට කි.මී. 2ක දුර 

 

සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්,  රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් අතේ දුරින් 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

පර්චසයක මිල : රු3,600,000.00

 

අමතන්න : +94703000933

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

Land for sale in Colombo Pitakotte Rajamaha Vihara road in Colombo district

SKU: VR155/92305080933
₨3,600,000.00Price
    bottom of page