top of page

කොළඹ දිස්ත්‍රික්කයේ හංවැල්ල නගරයේ මීපේ ප්‍රදේශයෙන් පර්චස් 11ක තැනිතලා ඉඩම විකිණීමට 

 

නළ ජලය, තෙකලා විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 

 

පිරිසිදු සින්නක්කර ඔප්පු 

 

හයිලෙවල් පාරට මී. 500ක දුර 

 

මීපේ නගරයට කි.මී. 1යි 

 

පාදුක්ක නගරය කි.මී. 2ක දුරින් 

 

ඉන්ධන පිරවුම්හලට මී. 500ක දුර 

 

පාසලට කි.මී. 1යි 

 

සුපිරි වෙළඳසැල් මී. 500ක දුරින් 

 

පදිංචියට ඉතා සුදුසු හොඳ වටපිටාවක පිහිටා ඇත 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි 

 

පර්චසයක මිල රුපියල් 380,000

 

අමතන්න : +94703000933

 

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. ස්තුතියි !

Land for sale in Colombo Hanwella Meepe in Colombo district in Sri Lanka

SKU: VR149/202303311125
₨380,000.00Price
    bottom of page