top of page

පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත නගරයේ කොක්කවිල  ප්‍රදේශයෙන් අක්කර 4ක ඉඩම හා විලත්තෑව ප්‍රදේශයෙන් අක්කර 4ක ඉඩම සමග නිවස විකිණීමට 


කොක්කවිල අක්කර 4 ඉඩම 


වරකට පොල්ගෙඩි 3500 - 4000 අතර ගෙඩි ප්‍රමාණයක් කැඩෙන පොල් ඉඩමකි


ඉඩම රැකබලා ගන්නන් සඳහා මුර නිවසක් ද සහිතයි 


නළ ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් ලබාගෙන ඇත 


දුරකථන පහසුකම් ද ලබා ගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


පදිංචියට හෝ වගාවකට වඩාත් සුදුසුයි 


හලාවත - කුරුණෑගල ප්‍රධාන පාරට මී. 500යි 


හලාවත නගරයට කි.මී. 6ක දුර


අක්කරයක මිල : රු7,500,000.00 


විලත්තෑව අක්කර 4ක ඉඩම සමග නිවස 


නිදන කාමර 6ක් සහිත අංගසම්පූර්ණ දෙමහල් නිවසකි 


සම්පූර්ණ නිවස ටයිල් අතුරා සිවිලිම් යොදා ඇත 


වගා කටයුතු සඳහා වගා ළිඳක් ද සහිතයි 


ඉඩම රැකබලා ගන්නන් සඳහා මුර නිවාස දෙකක්ද ඇත  


පරිභෝජනයට ගත හැකි පිරිසිඳු ජලය සහිත ළිඳක් හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


දුරකථන පහසුකම් ද ලබා ගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


වරකට පොල්ගෙඩි 3,000 - 3,500ක් අතර ප්‍රමාණයක් කැඩෙන පොල් වගාවක් ද සහිතයි 

හලාවත - කුරුණෑගල ප්‍රධාන පාරට මී. 500යි 


හලාවත නගරයට කි.මී. 7ක දුර 


පාසල් කිහිපයක් ආසන්නයෙන් ඇත 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු80,000,000.00


අවශ්‍ය නම් පැමිණ නැරඹීමෙන් පසු මිලෙහි සුළු වෙනසක් සිදුකර ගත හැක

Land for sale in Chilaw Kokkawila puttalam district

SKU: VR173/3/42307041627
₨7,500,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !